එක් දිනක් සදහා ටේලරයේ ගාස්තුව = රු. 2500.00
දුර කි.මී.1කට වඩා වැඩි නොවන විට ගාස්තුව = රු. 250.00
වැඩිවන කි.මී.1ක් සදහා වන ගාස්තුව = රු.150.00
සභා සේවකයන් අවශ්‍ය වන්නේ නම් ඔවුන්ගේ දෛනික වැටුප ගෙවිය යුතු වේ.
ෆොටෝ කොපි තනි පැත්ත = රු. 15.00
ෆොටෝ කොපි දෙපැත්ත = රු. 20.00
මුද්‍රණ පිටපත් තනි පැත්ත = රු. 30.00
මුද්‍රණ පිටපත් දෙපැත්ත = රු. 50.00
වැඩිහිටි සාමාජිකත්වය ලබා ගැනීම සදහා = රු. 100.00
ළමා සාමාජිකත්වය ලබා ගැනීම සදහා = රු. 50.00
ඉන්ධන සහිතව පැයක් සදහා වන ගාස්තුව = රු. 8000.00
ඉන්ධන සහිතව මීටර් පැයක් සදහා වන ගාස්තුව = රු. 8000.00
වැඩ නොකර තබා ගන්නා එක් දිනක් සදහා ගාස්තුව = රු. 5000.00
සංගීත සංදර්ශන සදහා ගාස්තුව = රු. 10000.00
ක්‍රීඩා තරග සදහා ගාස්තුව = රු. 2000.00
වෙළද ප්‍රදර්ශන සදහා ගාස්තුව = රු. 5000.00
සර්කර් සදහා ගාස්තුව = රු. 5000.00
දේශපාලන රැස්වීම් සදහා ගාස්තුව = රු. 8000.00
එක් දිනක් සදහා ජලය සහිතව (නගර සීමාව තුල) = රු. 4000.00
කල්පිටිය නගර සීමාවෙන් පිටතට යාමේදී රු. 4000.00ට අමතරව කි.මී. 1ක් සදහා රු.200.00ක මුදලක් අය කෙරේ.